Sunday, 9 June 2019

හිඩස

එක් වී වෙන් වීම්
නැවත හමුවීම්
අතර තිබුණේ
නිමක් නැති
ප්‍රේමයයී

16 comments:

  1. උබ එක් වෙන්ඩ ඕනිනෙ බන් වෙන් වෙන්ඩ......😉🤩🤩🤩🤩

    ReplyDelete
  2. ⁣කටුක ම මතකයක සැමරුමක් වුව හදින් ගෙන සැන⁣⁣හෙන එක ය..

    ReplyDelete
  3. ❤️❤️❤️❤️❤️

    ReplyDelete
  4. ප්‍රේමය නුබ විටෙක සාගින්නකි.. කුස නිවාලනු විනා තව තවත් සා රුචි අවුලුවාලන...

    ReplyDelete

නුඹවම ..